GOTABAYA – English Edition

Title: GOTABAYA
Author: Major General Kamal Gunaratne
Translation: Deepthi Horagoda
First Edition: September 2020
Category: Book Cover Illustration & Layout Design
Cover Illustration & Layout: Isura Wickramarachchi (Desa)
මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ කෘතියේ ඉංග්රීසි සංස්කරණය වන “GOTABAYA” සඳහාද cover illustration සහ layout design නිර්මාණය කිරීමේ වගකීම මා විසින් ඉටු කරන ලදී.
සිංහල සංස්කරණයේ ගොඩනැගූ දෘශ්ය අනන්යතාවය රඳවාගනිමින්, ඉංග්රීසි සංස්කරණයට ගැළපෙන ආකාරයෙන් title treatment සහ typography සකස් කර ඇත. එමඟින් සංස්කරණ දෙක එකම ග්රන්ථ පවුලකට අයත් බව පැහැදිලි වන අතරම, ඉංග්රීසි සංස්කරණයට තමන්ගේම හඳුනාගත හැකි presentation එකක් ලබාදීමට හැකි විය.
2020 සැප්තැම්බර් මාසයේ පළමු සංස්කරණය ලෙස නිකුත් වූ මෙම ඉංග්රීසි ග්රන්ථයේ, “Cover illustration and layout by: Isura Wickramarachchi (Desa)” ලෙස මගේ නිර්මාණ දායකත්වය නිල වශයෙන් සටහන් කර තිබීම විශේෂත්වයකි.

සංවාදයට එක්වන්න.