← සියලු කටයුතු
දේශපාලන · උත්සව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීම

දිනය16 Apr 2016ස්ථානයකාල්ටන් නිවස - තංගල්ල
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීම
විස්තරය

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාද ලබාගැනීම සඳහා "හදවතේ ජනාධිපති මහින්ද" කණ්ඩායම තංගල්ල කාල්ටන් නිවස වෙත ගියෙමු. එහිදී එතුමා සමඟ සුහදව හමුවී, ඉදිරි වැඩකටයුතු සහ අනාගත සැලසුම් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබුණි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.