← සියලු කටයුතු
සමාජ සේවා · ආධාර
දෙනියායේ දරුවන් සඳහා පාසල් පොත් පරිත්යාගය
දිනය03 Dec 2022ස්ථානය

විස්තරය
දිනය: 2022 දෙසැම්බර් 03
ස්ථානය: දෙනියාය, ශ්රී ලංකාව
වැඩසටහන: අධ්යාපනික උපකරණ පරිත්යාගය
ක්ෂේත්රය: සමාජ සත්කාර හා අධ්යාපනික සහයෝගය
2022 දෙසැම්බර් 03 වැනිදා දෙනියායේ පදිංචි සුදර්ශි නැගණියගේ ඉල්ලීමකට අනුව, ඇයගේ ගම් ප්රදේශයේ දරුවන් පිරිසකට පාසල් පොත් සහ අධ්යාපනික උපකරණ පරිත්යාග කිරීමට මම මූලිකත්වය ගත්තෙමි.
දරුවන්ගේ අධ්යාපනික අවශ්යතා සපුරාලීමට සහ ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු දිරිගැන්වීමට දායක වීම මෙම පරිත්යාගයේ ප්රධාන අරමුණ විය.
ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් මා පෞද්ගලිකව මූලිකත්වය ගෙන සිදුකළ සමාජ සත්කාර වැඩසටහන් අතර මෙම පරිත්යාගයද සුවිශේෂී මතකයක් ලෙස සටහන් වේ.
ව්යාපෘති ඡායාරූප















සංවාදයට එක්වන්න.