← සියලු කටයුතු
සමාජ සේවා · ආධාර

අරනායක නාය යාමෙන් අවතැන්වූවන් හට නිමි ඇඳුම් ලබාදීම.

දිනය26 May 2016ස්ථානයඅරනායක නාය ගිය ප්‍රදේශ
අරනායක නාය යාමෙන් අවතැන්වූවන් හට නිමි ඇඳුම් ලබාදීම.
විස්තරය

දිනය - 2016 මැයි 26
ස්ථානය- අරනායක ප්‍රදේශයේ අවතැන් කඳවුරු
සම්පත් දායකත්වය - අකුරැස්ස හිටපු ප්‍රාදේශීය සභා සභාපති ගරු ඉඳුනිල් ජයවීර මැතිතුමා

අපරටේ සිදුවූ දරුණුතම ස්වභාවික විපත් වලින් එකක්වන අරනායක නාය යාමෙන් විපතට පත්ව සියල්ල අහිමිවී කදවුරු වල වෙසෙන සහෝදර ජනතාවට අවශ්‍ය වූ නිමි ඇඳුම් ලබාදීමට අප කණ්ඩායමට හැකි විය. මෙම ලක්ෂ හතක් පමණ වටිනා නිමි ඇඳුම් තොගය අකුරැස්ස ප්‍රාදේශීය සභා හිටපු සහාපති ඉදුනිල් ජයවීර මැතිතුමන්ගේ සම්පත් දායකත්වයෙන් ලබා දෙනලදී. එම විපතටපත්වූ අපේම මිනිසුන්ගේ දුක් කඳුළු මදකට හෝ තුනී කරන්නට අපට හැකිවුවනම් එය අපේ අරමුණ මුදුන්පත්වීමකි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.